-------------------------------------------------------
Tissa Central College, is one of the leading schools in Kalutara & Sri Lanka has produced many popular figures including high rankers of Armed Forces, Popular Artistes, World’s Leading Sportsmen, Renowned University Lecturers and many others who have excelled in their chosen careers. Today Tissa Central College has over 3000 students & over 120 Teachers and Mr.D.M.Jayathunga is the current Principle of the Tissa Central College
පූර්ණ විෂයමාලාව ක්‍රියාවට නැංවීම තුළින් අධ්‍යාපනයේ ජාතික අරමුණු හා මූලික නිපුණතා සිසු දරුවන්ට අත්කර දීමටත්, එකී ක්‍රියාවලිය ඔස්සේ සංවර්ධනය කෙරෙන මානව සම්පත රටේ හෙටදවස ගොඩනඟන පුරෝගාමීන් බවට පත් කිරීමටත් සැලසුම් කිරීම, සැලසුම් ක්‍රියාත්මක කිරීම අප කාර්යභාරයයි. සෑම දරුවකුට ම ඉගෙනීමට හැකි බව අප පාසලක් ලෙස විශ්වාස කරන්නෙමු. එම විශ්වාසයට ශක්තිය සපයන ශ්‍රේෂ්ඨ කන්නන්ගර චින්තනය මත ගොඩනැගුනු මධ්‍ය විද්‍යාල සංකල්පයේ ශක්තිමත් පුරුකක් වන තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල, නූතන තාක්ෂණික ව්‍යවහරයන් සමග වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවන් වෙනුවෙන් ශක්තිය සපයමින්, පාසලේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙලෙස පාසල් ප්‍රජාව වෙත වඩාත් සමීප වන බව සතුටින් සිහිපත් කරමි.
මාලින්ද ජයතුංග
විදුහල්පති
තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල
Tissa Central and their arch-rivals Kalutara Vidyalaya will meet in ‘Battle of the Mangosteens’, at the Kalutara Esplanade.
This scheme would enable students who sit for the G.C.E. O/L Examination to obtain Higher Educational qualifications notwithstanding whether they pass or fail..
Online studies give students the opportunity to plan study time around the rest of their day, instead of the other way around.
2020 ශිෂ්‍යත්ව ප්‍රතිපල සඳහා පිවිසෙන්න
2021 වසරේ පළමු පාසල් වාරය ඇරඹීමට අවසර
2021 පළමු ශ්‍රේණිය නවක සිසු දරු දැරියන් 2021 ක් වූ බක් මස පස් වැනි දින තිස්ස විදු මව් තුරුලට..
Dear students Get what you have to know.. keep touch with this.
2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ස්ථිර ලේකනය